Image

මැ.කෝ සැර වෙයි.!

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී යම්කිසි ඡන්ද මධ්‍යස්ථානයක නීති විරෝධී අකටයුතුකම් සිදුවුවහොත් ඡන්ද මධ්‍යස්ථානයේ ශුන්‍ය කර දැමීමට කටයුතු කරනා බවයි.

ඉතිහාසය තුළ එවැනි ඡන්ද ප්‍රකාශිතයන් ශුන්‍ය කර දැමූ අවස්ථා ඕනෑ තරම් ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම පසුගිය මැතිවරණවලදී මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුවූ ස්ථාන විස්සකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් එම ස්ථානයන්හි ආරක්ෂාව තර කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.