Image

නායකයා වෙනම ඉල්ලනවා..සභාපති වෙනම ඉල්ලනවා… සජබෙ නැත්තේ සමගිය විතරයි..! – සමන්ත විද්‍යාරත්න

සමගි ජන බලවේගයේ නැත්තේ ද සමගිය බවත් නායකයා ද සභාපතිවරයා ද වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න පවසයි.

පක්ෂය අතහැර තලතා අතුකෝරළ, රාජිත සේනාරත්න යන බවත් එම පක්ෂයේ නම අසමගි පෙරමුණ යැයි වෙනස් කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

එම කඳවුරු බිඳ වැටෙද්දි ජාතික ජන බලවේගය දැවැන්ත දේශපාලන කඳවුර ලෙස ගොඩනැඟී අවසන් බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.