Image

ජනපති අනුර සිය පළමු පත්වීම සිදුකරයි! ජනාධිපති ලේකම් ධූරය ආචාර්යවරයෙකුට!

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

TRENDING POST