Image

මාලිමාවේ වේදිකාව කඳුලින් තෙත් කල සංගීත්ගේ ඩොලර් මිලියනයේ කතාව.!

ඊයේ (01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවති ජාතික ජන බලවේගයේ විදෙස්ගත ශ්‍රීලාංකිකයන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ උත්සව සඳහා රටවල් 86ක් නියෝජනය කරමින් එතෙරෙ වෙසෙනා ශ්‍රී ලාංකිකයන් පැමිණ සිටියහ.

වැඩසටහන සඳහා සංගීත් විජේසූරිය, උපේඛා නිර්මාණි, සමනලී ෆොන්සේකා ඇතුළු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී කලාකරුවන් රැසක්ද සහභාගිවී සිටි අතර එහිදී සංගීත් විජේසූරිය මහතා රැස්ව සිටි පිරිස අමතමින් සුවිශේෂී කතාවක් සිදුකළ අතර අනුර දිසානායක මහතා වෙත ඩොලර් මිලියනයක ආධාරයක් ලබාදීම සම්බන්ධයෙන් වූ එම කතාවෙන් සභාව සංවේදී විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.