පසුගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ඉන් ඉවත්වී ස්වාධීන අපේක්ෂකයයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ වදිනා සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ මංගල රැළිය ඊයේ (18) දිනයේ පැවැත්විය.
ඔහු මෙවර ජනාධිපතිවරණයට ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරඟ කරයි.
කෙසේ නමුත් එම රැස්වීම් සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු වූ අතර ෆොන්සේකාගේ පවුලේ ඥාතීන් හෝ ඊට සහභාගී නැත.