Image

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා නුවරඑළියේ දැවැන්ත ජන රැලියක…වේදිකාවේ 10යි… කතා අහන්න 6යි…!

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නුවරඑළේ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැළිය ඊයේ (26) නුවරඑළිය නගර මධ්‍යයේ දී පැවැත්විණි.

එහිදී වේදිකාවේ ආරාධිතයන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු දහයකට ආසන්න පිරිසක් ද වේදිකාවේ ඉදිරිපිට අසුන්වල හය දෙනෙකු ද සිටි අතර අනකුත් සියලු පුටු හිස්ව තිබිණි.

වේදිකාවේ සිට මීටර 100ක පමණ දුරක සිට 100ක පමණ පිරිසක් රැස්වීම නරඹනු දැක ගැනීමට හැකි විය.

රැස්වීම් භූමියේ හා අවට පොලිස් නිලධාරින් 200 ක පමණ පිරිසක් මාර්ගවල හා උස් ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. දූෂණයෙන් තොර රටක් තැනීම සඳහා තමන් සමග එකතු වන ලෙස එහි දී සභාව අමතමින් සරත් ෆොන්සේකා ඉල්ලා සිටියේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.