දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස එක්ව පිහිටුවාගත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද (04) සිදු කරන බව එම සන්ධානය නිවේදනය කරනවා.
සර්වජ බලය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සම්මේලනයේ සජීවී විකාශය අද (04) https://www.facebook.com/slnews24 ෆේස්බුක් පිටුව ඔස්සේ පෙ:ව 02.30 සිට බලාපොරොත්තු වන්න.