Image

කොළඹ කලාපයේ සියලු පාසල් අදත් නිවාඩු

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.

TRENDING POST