Image

පාසල් රැසකට නිවාඩු ලබාදෙයි.!

නොවැම්බර් (01) වැනිදා දින සබරගමුව, මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

දීපවාලී උත්සවය හේතුවෙන් නොවැම්බර් (01) දින දෙමළ මාධ්‍ය පාසල්වලටත් නිවාඩු ලබාදෙන අතර ඒ වෙනුවෙන් නොවැම්බර් (09) පාසල් පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සදහන් කරයි.

TRENDING POST