Image

පාසල් ළමුන් සම්බන්ධයෙන් ඇහෙන භයානක කතාව

දැනුම්දීමක් කලින් කලට ඇසෙන පාසල් සිසුන් ඉලක්ක කරගත් මත් ජාවරම් ගැන නම් හැමදාමත් ඇහෙනවා.

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණා.

එවැනි පසුබිමක මේ දිනවල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබදව දිගින් දිගටම වාර්තා වන බව පැවසෙනවා. පොලිස්පතිවරයා ඉවත් කිරීමත් සමග මෙවැනි දෑ සිදුවීමේ ප්‍රවණාතාවක් ඇතිබවයි වාර්තා වන්නේ.

පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදුවන මෙවැනි දෑ වළක්වා ගැනීම සදහා දරුවන් පිළිබදව දැඩි අවදානයෙන් සිටින්නැයි පොලිසිය මව්පියන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙවැනි මත්‍ද්‍රව්‍ය සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනිමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

TRENDING POST