Image

දිවයිනේ පාසල්වල විෂයන් සහ ශ්‍රේණි අඩු කරයි

සෑම දරුවකුටම අවුරුදු 17ක් වනවිට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට හැකියාව ලැබෙන පරිදි 2025 වසරේ පළමු වාරය සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනවාවට අද‍ාලව පාසලේ ශ්‍රේණි ගණන 13 සිට 12 දක්වා අඩු වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනූව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී පාසල් ඇගයීම්වලට ලකුණු ප්‍රමාණයක් සහ විභාගවලට යම් ප්‍රතිශතයක ලකුණු ප්‍රමාණයක් වශයෙන් ලබාදී විභාගයේ තරගකාරීත්වය අඩුකිරීමට යෝජනා කර ඇති බවද වාර්තා වේ.

අ.පො.ස සා/පෙළ විභාගයේ විෂයන් 9 සිට 7 දක්වා දක්වා අඩු කිරීමට නියමිත බවත් තොරතුරු තාක්ෂණය, තාක්ෂණික හා සාරධර්ම විෂයන් හැදෑරීම අනිවාර්යය කිරීමට නව ප්‍රතිසංස්කරණය හරහා යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.