Image

තවත් දින කිහිපයකින් නොහිතන පැනිල්ලකට සැරසෙයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හිතන නොහිතන පිරිසක් සමගි ජන බලවේග පක්ෂය සමග එක්වන බව නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සදහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස එක කල්ලියකට, කණ්ඩායමකට අයිති නැති නායකත්වයක් ඇති අයෙකු බවත් නිවැරදි වැඩපිළිවෙළක් ඇති නායකයෙක් බවද මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සදහන් කරයි.

තීන්දු තීරණ ගැනීමේදී අප අතිනුත් ඉතිහාසයේදී වැරදි අඩුපාඩු සිදු වු නමුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සජිත් ප්‍රේමදාස නායකයාට හොඳ කණ්ඩායමක් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

රූපවාහිනී විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.