Image

SJBන් රනිල්ට එක් වෙන අය නම් කරයි

සමගි ජන බලවේගයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන්නේ නම් ඒ සරත් ෆොන්සේකා හා රාජිත සේනාරත්න පමණක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

ඔවුන් සමගි ජන බලවේග ධාරාවෙන් පැමිණි අය නොවන බවත් පැවසූ ඔවුන් සිතන්නේද තමන් සිතන විදියට නොවන බවද කීය.

ඔවුන් දෙදෙනා දැන් බටයක් මැද සිරවී ඒ පැත්තට යනවාද මේ පැත්තට යනවා දැයි කියා සිතාගන්නට බැරිව සිටින බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.