සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වේ.
එම සංචිතය පහතින් දැක්වේ.