Image

ආණ්ඩුවෙන් නව මෘදුකාංගයක්.!

ආණ්ඩුව විසින් සිංහල සහ දෙමළ භාෂා භාවිතයේදී මතුවන ගැටලුවලට විසඳුමක් ලෙස නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව නව මෘදුකාංගයක් නිර්මාණය කිරීම සදහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ද ලබාගන්නා බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සදහන් කරයි.

TRENDING POST