Image

පාතාලයේ සෙල්ලම් අවසන් කරන්න STF අලුත් ⁣වෙයි.!

පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් 500ක් නොබෝ දිනකින්ම සිය පාඨමලා නිමා කර සේවයට වාර්තා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

TRENDING POST