පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සදහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී නායක සජිත් ප්‍රේමදාස හමුවී මෙම තීරණය ගෙන ඇත.

