Image

ජනාධිපතිගේ කමිසෙටත් හිනාවෙන විකෘත කාලකන්නි ..ල්ලෝ… රටේ අභිමානය රැකගනියවු…! – සුදත්ත තිලකසිරි

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචායක නිරත ජනාධිපති අනුර දිසානායක ඊයේ සිය කමිසයේ බොත්තම් වැරදි ලෙස දමා ඇතැයි මඩ කල්ලිය සිනාසෙමින් අවලාද නඟමින් ඇතැයි සුදත්ත තිලකසිරි චෝදනා කරයි.

ඔහු විමසන්නේ එවැනි වරදක් වුව ද රටේ අභිමානය කෙළෙසෙන ආකාරයට ඊට සිනාසිය යුතු ද කියාය.

“අපි වැරදුණයි කියල මේ කාට ද හිනාවෙන්නේ. තොපේ රටේ ජනාධිපතිට තොපි හිනාවෙනවා. ඔය ඇවිල්ලා මාලිමාවට හරි අනුරට හරි කැමති අය නෙමෙයි. විකෘති මනසකින් ඉන්න කාලකන්නි බල්ලෝ ටිකක් ඔය.

තොපේ බල්ලෝ රජ වෙලා ඉන්න කාලේ ඒ බල්ලන්ට රැවුල පාට කරන්න එකයි. ෂර්ට් එක අයන් කරන්න එකයි. අන්දන්න එකයි. පන්සලට ගියාම සෙරෙප්පු දෙකේ ආරක්ෂාවට DIGලා. රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව පන්සල් ගිහින් එද්දි සෙරෙප්පු දෙක අනිත් පැත්ත හරවන්න අය හිටියා.

අනුර කුමාර වෙනුවෙන් මොකෙක්වත් නෑ. අනුර රෙන්නේ තනියම. හරියට නම් තොපේ කටවල්වලට රෙන්න ඕන. රටක් වුණාම රටක අභිමානය තියාගනියවු. වැරදි පෙන්නපියවු රට විනාස කරනවා නම්. අනුර ජනාධිපති වරප්‍රසාද ගන්නේ නෑ. ජනාධිපතිගේ පුතා ශ්‍රී ලන්කන් එකේ කැබින් කෘ විදිහට වැඩ කරනවා. මහින්ද රාජපක්ෂගේ පුතාලා තුන්දෙනා කොහොමද ඒ කාලේ රැඟුව රැඟල්ල.”

TRENDING POST