Image

නීති කැඩු සුදත්ත අත්අඩංගුවට ගන්න නියෝග.!

ජනාධිපතිවරණ අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය Youtube වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

සමාජ මාධ්‍යයේ විකාශය වන “ටෝක් විත් සුදත්ත” නාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික්ක මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.