Image

රනිල් විහිළු කළේ මිනිස්සුන්ගේ දුප්පත්කමට – සුනිල් හඳුන්නෙත්ති

ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් ගැන තමා කතා කළ පසු වත්මන් ජනාධිපතිවරයා එයට විහිළු කිරීමට පටන්ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයා ඒ විහිළු කළේ තමාට නොව ඔවුන්ටම බලය ලබාදුන් මෙරට අහිංසක ජනතාවට බවයි.

මොරවක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා ඒ සඳහා ඔහුට පිළිතුරු ලබාදෙනු ඇති බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.

TRENDING POST