Image

හිටපු ජනාධිපතිවරුන්ට සලකන ආකාරය දේශපාලන පළිගැනීමක් නෙමෙයි..!

හිටපු ජනාධිපතිවරුන් පිළිබඳ කටයුතු කරන ආකාරය මැතිවරණයට පෙර ම තමන් ජනතාවට ප්‍රකාශ කළ බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

“හිටපු ජනාධිපතිවරුන්ට ලබා දිය යුතු පහසුකම් මොනවාද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න අපි ඡන්දෙට කලින් ඉඳලාම කිව්වා.

ජනතාව බලාපොරොත්තු වෙනවා, අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. ඒ දේශපාලන පළිගැනීමක් නෙවෙයි. අපි කී එකක් මේ කරන්නේ.”

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය හමුවක් අමතමිනි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.