බිංගිරිය විද්‍යා පීඨ සිසුවියගේ මරණයට කථිකාචාර්යවරයකුට චෝදනා.!

බිංගිරිය විද්‍යා පීඨ සිසුවියගේ මරණයට කථිකාචාර්යවරයකුට චෝදනා.!

පසුගිය 23 වැනිදා බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරයේ ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත් විය. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ මහනුවර තෙල්දෙනිය දෙල්ගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සංජීවනී කුමාරි නම් 23 හැවිරිදි සිසුවියකි. කෙසේවෙතත් මෙම සිසුවිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට එහි පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වගකිව යුතු බව කියමින් සිසු සිසුවියෝ පිරිසක්…