ආචාර්ය පට්ටම් හතර අතේ විසිවෙයි.. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමාව ඉල්ලයි.!

ආචාර්ය පට්ටම් හතර අතේ විසිවෙයි.. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමාව ඉල්ලයි.!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිල නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ අතපසුවීමක් බවයි. දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසන්නේ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ‍සිය තොරතුරු පත්‍රිකාවේ…

මට කියන්න තියෙන්නේ කව්රුත් ජාතිවාදය අවුලන්න හිතන්නවත් එපා කියල විතරයි.. අධිකරණ ඇමතිගෙන් අවවාදයක්.!

මට කියන්න තියෙන්නේ කව්රුත් ජාතිවාදය අවුලන්න හිතන්නවත් එපා කියල විතරයි.. අධිකරණ ඇමතිගෙන් අවවාදයක්.!

පසුගිය දින කිහිපය තුල වඩා කතාබහට ලක්වූ සිදුවීමක් වන එල්ටීටීඊ මහා විරු සැමරීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අදහස් දැක්වීය. ඔහු පැවසූවේ නව රජය බලයට පැමිණියද පැරනි ජාතිවාදී දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට පැරනි කණ්ඩායම් තවදුරටත් සූදානම් නොමැති බවයි. එමෙන්ම දේශපාලන වශයෙන් කුමන මඩක් එල්ල කලද නිහඬව සිටීමට සූදානම් නමුත්…