රාජපක්ෂ නාමයට අත තැබුවයි දොලේ ආණ්ඩුව පොලේ ගහයි.!

රාජපක්ෂ නාමයට අත තැබුවයි දොලේ ආණ්ඩුව පොලේ ගහයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත්කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරනා බවයි. වසර ගණනාවක් පුරා රටේ සම්පත් විනාශය කළ, මනුෂ්‍ය ඝාතණ සිදුකළ කණ්ඩායමක් නැවතත් රටේ බලයට පත්ව පසුගිය රජයන් විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විනාශ…

රනිල් එන්නේ නෑ කීවට ආයෙත් එනවා.. පිළිගන්නේ පාවඩ ද‍ාලා දෝලාවෙන්.!

රනිල් එන්නේ නෑ කීවට ආයෙත් එනවා.. පිළිගන්නේ පාවඩ ද‍ාලා දෝලාවෙන්.!

තව ටික දවසකින් රටේ ආරක්ෂාව ගැන හිතන ජනතාව දුක් විඳන්නට බැරිව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සොයාගෙන ඇවිත් රට භාරගන්නට කියන බව නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සදහන් කරයි. නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සදහන් කළේ, “පැහිදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සගෙන ඇවිත් මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමට කියනවා මේ පාලනය භාර අරන් රාජ්‍යතාන්ත්‍රික ස්වභාවය සහ ආරක්ෂාව එකක්…