කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී. එහිදී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා…