Image

දුරකථනය විසන්ධි කළ තලතා ගෑස් පෝලිමේ

පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට අද (25) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඇයට එළඹෙන 28 වැනිදා රත්නපුර නගරයේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට සහභාගී වීම සඳහාද ආරාධනා ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.!

TRENDING POST