Image

සමාවෙන්න මහින්ද මැතිතුමණි.. මිනිසුන්ට ඔබව පේන්නේ මයිනා වගේ.!

මේ රට බේරාගත්ත, දකින දුටුගැමුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් ඔහු අපට තාත්තා වගේ බවත් සමහර දු දරුවන්ට ඔබ පේන්නේ සීයා වගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි.

දරුවන්ට හිටපු ජනාධිපතිවරයා ⁣සීයා වගේ පෙනුනට ප්‍රතිවිරුද්ධ මිනිස්සුන්ට ඔබ පේන්නේ මයිනා වගේ බවත් අනුර කුමාර ආවොත් කරන්නම් බව සදහන් කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික න්‍යාය IMF එකෙන් ණය ගැනීම, නිකන් කන්න දීම, ඒවා ලබාදී මදිවනකොට කෑල්ල කෑල්ල විකිණීම බවත් ජාත්‍යන්තර සම්බන්ධතා හරහා ගෙනාපු කිසි දෙයක් නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ දිවුලපිටිය රැස්වීම අමතමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.