Image

සජිත්ට රාජයෝග තිබ්බට වැඩක් නෑ.. තිස්ස ඉන්නේ එතන..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්ෂයෙක් ද අදක්ෂයෙක් ද යන්න පාසල්වලට ගොස් කරන කතාවලින් පැහැදිලි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පරණ එජාප පාක්ෂිකයන් පිරිසක් ඔහු වටා රැඳී සිටිය ද අලුතින් හිතන කිසිවෙකු ඔහුට සහයෝගය ලබා නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාසගේ කේන්ද්‍රයේ කෙතරම් රාජයෝග තිබුණ ද තිස්ස අත්තනායක එහි සිටින නිසා ඉන් කිසිදු පලක් නොමැති බවයි, පී. හැරිසන් ප්‍රකාශ කළේ.

TRENDING POST