Image

මාලිමාණ්ඩුවේ ගමන අවුරුදු සීයකින්වත් නතර කරන්න බෑ..! – නි. ඇමති ටී.බී. සරත්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ වසර සියයකින්වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“මේකට ගොඩක් ගමනක් නෑ, කිව්ව දේවල් කරන්නෙ නෑ, සාධාරණත්වය නෑ, ඒ ශ්‍රේෂ්ඨතම පක්ෂය නෑ කියලා ගොඩක් අය කියන්න පටන් අරන් තියෙනවා. අපි ඒ හැමෝටම කියනවා, නෝනාවරුනි මහත්වරුනි කලබල වෙන්න එපා. අපි මේ ගමන ආරම්භ කළා විතරයි. මේ ගමන සියවසකින්වත් නතර කරන්න නෙවෙයි මේ ගමන ආරම්භ කළේ.”

TRENDING POST