ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් 2024 ජනාධිපතිවරණයේ සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර ඇත.
සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් තිලකරත්න ඩිල්ශාන් එම පක්ෂයට එක්වී ඇත.
රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්ක බේරුවල සංවිධායක ධුරයට තිලකරත්න ඩිල්ශාන් පත්කර ඇත.