Image

නියත ජනපති අනුර.. සියලු සමීක්ෂණ වාර්තා හෙළිකරයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන බවද ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

එම 60%ක ප්‍රතිශතය ඉදිරි දින කිහිපය තුළ තවත් ඉහළ යනු ඇති බවත් දැනට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා අනුව මෙම ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවද සදහන් කරයි.

අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ මෙහෙයුම පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.