Image

සංචාරකයින් හෝ ගාලා ලංකාවට.. ආදායම 59%කින් ඉහළට.!

පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂව මෙම 2024 වසරේ සංචාරක ආදායම 59%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව මෙම 2024 වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

TRENDING POST