Image

නීතිපති ප්‍රශ්න කරන්න ජනපතිට හෝ ජනතාවට බෑ.!

පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ ඉතිහාසයේ කිසිම දිනක ජනාධිපතිවරයෙකු නීතිපති කැඳවා ප්‍රශ්න කර නොමැති බවයි.

අධිකරණ ධූරාවලියේ අගවිනිසුරුට පමණක් දෙවැනි වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් ඉහළින් සිටින නීතිපති ප්‍රශ්න කිරීම සඳහා වැස්සකට හෝ නීති විද්‍යාලයට ගොස් නොමැති ජනාධිපතිවරයෙකුට ඇති අයිතිය කුමක්දැයි එහිදී ඔහු විමසා සිටියේය.

ආණ්ඩුවට හෝ ජනතාවට නීතිපතිගෙන් ප්‍රශ්න කළ නොහැකි බවත් එසේ පප්‍රශ්න කළ හැක්කේ ඒ පිළිබඳ අවබෝධයක් පවතින අධිකරණයකට පමණක් බවත් ගම්මන්පිල ම්හහ්තතා අවධාරණය කළේය. 

ඉතිහාසයේ නඩු තීන්දු දෙකක්ද උදාහරනයට ගනිමින් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීය.

TRENDING POST