Image

21 ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න.. අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

එළඹෙන (21) වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් අමෙරිකානු පුරවැසියන් ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි දැනුම්දීමක් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණය වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලසීමාවේදී ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට දැනුම්දීමක් කර ඇත.

එනිසා පළාත් පාලන ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිබඳ විමසිලිමත් වන ලෙසත් මාධ්‍ය වාර්තා පිළිබඳ යාවත්කාලීන වෙමින් එම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට දැනුම් දෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.