ටොයොටා ලංකා සමාගම විසින් එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමත් සමඟ සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
කෙසේවෙතත් දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා අඩු මිල ගණන් යටතේ නවතම මාදිලිවල වාහන පෙළක් සඳහා ඔවුන් වෙළඳ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර වැට් අගය ඇතුලත් නොකළ මිල ගනන් පහත පරිදි වේ.
Toyota Wigo – රු. 6.7Mn +
Toyota Raize – රු. 9.5Mn +
Toyota Land Cruiser 250 – රු. 61.5Mn+
Toyota Yaris Ativ – රු. 15.5Mn +
Toyota Yaris Cross – රු. 17.5Mn +
Toyota RAV4 – රු. 30.5Mn +
