ගංජා සුරුට්ටුවක් ඉරූ විට තරුණයන්ගේ පුරුෂ ශක්තිය ඉහළ යන බව ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති.
එනිසා තමන් ජනාධිපතිවරයා බවට පත් වූ පසු මෙරට ගංජා නීතිගත කරන බවද උන්වහන්සේ කියා සිටිති.
ඉන් අනතුරුව මෙරට සෑම පුද්ගලයකුටම ගංජා ස්වල්පයක් හෝ භාවිතා කළ යුතු බවට දැනුම් දෙන බවත් උන්වහන්සේ සඳහන් කරති
ගංජා පානය කිරීමෙන් වර්ගයා බෝ කිරීම පහසු වන බවත් අයිස් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලින් සිදුවන හානිය සිදු නොවන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව අදහස් පළ කර ඇත.