Image

දැන් මෙරට ආරක්ෂක තත්වය ඉතා ශක්තිමත් – විජිත හේරත්

මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ආරක්ෂක තත්වය ඉතා ශක්තිමත් ලෙස පවතියි.

සමාජ මාධ්‍ය යේ ඇතුළු අනෙකුත් කට කථා සම්බන්ධයෙන් නොරැවටෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

සංචාරකයන්ට නිදහසේ සංචාරය කල හැකි පරිසරයක් රට තුල නිර්මාණය වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

TRENDING POST