Image

ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන රෝහලින් ලැබුණු ආරංචිය

වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන ඇසෙන නවතම පුවත තමයි මේ.

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර යවා ඇතැයි වාර්තා වෙනවා.

ඇයගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමට පැමිණ ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

TRENDING POST