Image

ජල ගාස්තු පහලට.!

ගෘහස්ථ පරිභෝජන කාණ්ඩයට අදාළ ජල ගාස්තුව පහත දැමීමට අදාල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා 10% ද, අනෙකුත් කාණ්ඩ සඳහා 5.6%, 5.9% ජල ගාස්තුව පහළ දැමෙනු ඇති.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව එම මිල සංශෝධනය සිදුකළ බවයි.

TRENDING POST