Image

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ දැනුම්දීමක්

හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා

ඒ අනුව අද (29) පෙරවරු 8 සිට හෙට (30) අලුයම 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

බොපේ, පෝදදල, හපුගම, රත්ගම, බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

TRENDING POST