Image

ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන 11 වැනිදා (ඉරිදා) ජල සැපයුම අත් හිටුවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක්.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සීදූව , නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු බව දැනුම්දී ඇත්තේ.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය දැනුම්දෙනවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.