Image

රටේම ජනතාවට නව Whatsapp අංකයක්.!

රටේ ජනතාව ඉදිරිපත් කරන ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සදහා කම්කරු අමාත්‍යාංශයෙන් නව “WhatsApp” අංකයක් හඳුන්වා දී ඇත.

වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සදහාත් මෙම අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යංශය සදහන් කරයි.

තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සදහා “0707 22 78 77” යන නව whatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය සදහන් කරයි.

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.