Image

රනිල් තනියම මුහුදට පැන්නේ නෑ… හොරු රංචුවත් අරන් පැන්නේ..! – විජයදාස රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ සිරිකොතේ අලියා වැළලීම පිළිබඳ ඩී.ඇස්. සේනානායක කොතැනක හෝ සිට ශාප කරනු ඇතැයි හිටපු අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද රනිල් වික්‍රමසිංහ තනිවම මුහුදට නොපැමිණීම පිළිබඳ ඔහුට ස්තූති කළ යුතු බව ද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රනිල් මුහුදට පනින්නේ සියලු ම පක්ෂවල සිටි හොරු දූෂිතයන් එකතු කරගෙන ඔවුන් ද සමග බවයි, විජයදාස රාජපක්ෂ සඳහන් කළේ.

TRENDING POST