Image

රැස්වීම අතරතුර විජයදාසගේ කට වහයි.!

ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ අත්තනගල්ල ආසනයේ රැස්වීම ඇමතීමට සූදානම් වෙන මොහොතේදී විදුලි බලය විසන්ධි වී ඇත.

රැස්වීමේ නිවේදකයා ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට කතාව සදහා ආරාධනා කරනවාත් සමගම විදුලිය විසන්ධි ඇති අතර ඒ හේතුවෙන් කතාවට බාධාවක් ඇතිවී තිබේ.

කෙසේ වෙතත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අත්තනගල්ල ආසන සංවිධායක විසින් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවා අපේක්ෂක විජයදාස රාජපක්ෂගේ කතාව ආරම්භ කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.