පොලිස්පතිවරයා නොමැති වීම නිසා මේ වනවිට යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.
කෙසේ වෙතත් යුක්තිය මෙහෙයුම රට තුළ තවදුරටත් මන්දගාමීව සිදුවන බවත් යුක්තිය මෙහෙයුම නතර කිරීමට කටයුතු කල පුද්ගලයන් තවදුරටත් උත්සාහ කරමින් සිටින බවද අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

