අශෝක රන්වල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි අදාළ නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.


