Image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

COLOMBO ( SL NEWS24 ) – ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) දිවයිනට පැමිණියේය.

ඔවුන් අද පස්වරුවේ විශේෂිත ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.

20යි 20 තරගාවලිය ජූලි 27, 28 සහ 30 වැනිදා මහනුවර පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  එක්දින තරගාවලිය පැවැත්වෙයි.

එය අගෝස්තු 02, 04 සහ 07 වැනිදා පැවැත්වීමට නියමිතයි.

TRENDING POST