Image

ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි – අපේක්ෂක ලැයිස්තුව මෙන්න

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා විය. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නන් ලෙස මේ වන විට කරළියට පැමිණ ඇති අය නම්,

01. ජනාධිපති රනිල් වික්‍රමසිංහ

02. විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

03. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

04.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

05. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

06. මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර

07. ව්‍යවසායක ධම්මික පෙරේරා

08. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක

09. හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරුන්.

10. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි.

11. උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයෙක්

12. පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයෙක්

ද වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.