Image

පොලොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 16,052
සමගි ජන බලවේගය – 2,184
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 425  
සර්වජන බලය – 386
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 230

TRENDING POST