Image

බසවක්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය අත් හිටුවයි…

COLOMBO ( SL NEWS24 ) – මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන බසවක්කුලම
වැවේ බැම්ම  කාපට් අතුරා සැකසීම අත්හිටුවීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව
පියවර ගෙන තිබේ.

ඒ , වැව් බැම්මේ පෞරාණිකත්වයට හා බැම්මට
හානියක් වීම වැළැක්වීම හා වැව් බැම්ම වරින් වර පිළිසකර කිරිම සඳහා යන්ත්‍ර
සූත්‍ර රැගෙන යාමට ඇති බාධා මග හැරවීම සඳහා ය.

මාර්ග සංවර්ධන
අධිකාරිය විසින් මෙම කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ වැව් බැම්ම
ආසන්නයේ ඇති ගම්මාන කිහිපයකට යාම පහසු කිරීමේ අරමුණිනි.

අනුරාධපුරයේ පිහිටා ඇති බසවක්කුලම වැව පණ්ඩුකාභය රජු විසින් ඉදි කර තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.